සැබෑ නිදහස කුමක්ද?






අප නිදහසේ සිටිනවා යැයි කොපමණ කීවත් සත්‍ය වශයෙන්ම සිහියෙන් නුවණින් විමසා බලන විට 
අප කිසිවෙක් නිදහසේ ජිවත් නොවන්නෙමු. ලොව තුල සැබෑ සත්‍ය වූ නිර්මල වූ අති පාරිශුද්ධ වූ නිදහසක් පවතී. ඒ නිදහස දේශනා කළ මාගේ භාග්‍යවතුන් වහන්සේ නිදහස යන්නෙහි මහා ගම්භීරාර්ථය දන්නා එකම උත්තම පුරුෂයාණන්ය. 

ඔබත් මමත් කෙලෙස් මඩගොහොරුවක් වන මේ ලෝකය තුලින් නැගී සිට ඒ සැබෑ නිදහස වෙත යාම කවදා නමුත් කළ යුතු එකම අර්ථවත් දෙයයි. සැබෑ නිදහස යනු කෙළෙසුන්ගෙන් මිදීමයී.
කෙළෙසුන්ගෙන් මිදීම යනු සියලු දුකින් මිදීමයි. සියලු දුකින් මිදුන තැනැත්තා මේ ලොව පරම පිවිතුරු නිදහස ලැබූවෙකි.

Share this

Related Posts

Previous
Next Post »